2025 අප්‍රේල් මස 21 ප.ව. 10:49 - {{hitsCtrl.values.hits}}
2019 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු 2020.01.18 දින සිට 2020.01.26 දක්වා සිදු කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 27 න්, පාසල් 03 ක් ඇගයීම් කාලය තුළ දී සම්පූර්ණයෙන් වසා තබන අතර පාසල් 24 ක් කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ.
![]() |
diary Read more... |