සාපෙළ විභාගයට විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන්ට පහසුකම්

2025 ජනවාරි මස 10 ප.ව. 10:10 - {{hitsCtrl.values.hits}}  

මේ වසරේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් හට සහන සැලසීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (14දා) සිට නොවැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව රට පුරා මධ්‍යස්ථාන 26 කදී මෙම පරීක්ෂණ පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා කීය.

සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව හා ස්ථාන

  1. ගම්පහ               -           2016.10.14        පෙ.ව. 9.00        කලාප අධ්‍යාපන කාර්යාලය, ගම්පහ
  2. කෑගල්ල             -           2016.10.14      ප.ව. 2.30          කලාප අධ්‍යාපන කාර්යාලය, කෑගල්ල
  3. පුත්තලම           -           2016.10.21         පෙ.ව. 9.00        කලාප අධ්‍යාපන කාර්යාලය, පුත්තලම
  4. අනුරාධපුරය       -           2016.10.21        පෙ.ව. 11.30      විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය, අනුරාධපුර
  5. යාපනය             -           2016.10.22        පෙ.ව. 9.00        කලාප අධ්‍යාපන කාර්යාලය,යාපනය
  6. කිලිනොච්චි        -           2016.10.23        පෙ.ව. 9.30        කලාප අධ්‍යාපන කාර්යාලය, කිලිනොච්චි
  7. වව්නියාව           -           2016.10.23        ප.ව. 2.30          කලාප අධ්‍යාපන කාර්යාලය, වව්නියාව
  8. කළුතර              -           2016.10.27        පෙ.ව. 9.00        කලාප අධ්‍යාපන කාර්යාලය, කළුතර
  9. ගාල්ල               -           2016.10.27        ප.ව. 2.30          පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ගාල්ල
  10.  තංගල්ල           -           2016.10.28        පෙ.ව. 9.00        හ/රාහුල මහා විද්‍යාලය, තංගල්ල
  11. මාතර                -           2016.10.28        පෙ.ව. 2.30       මාර/ රෝහණ විශේෂ පාසල, මාතර
  12.  හලාවත            -           2016.11.01        පෙ.ව. 9.00       කලාප අධ්‍යාපන කාර්යාලය, හලාවත
  13. නිකවැරටිය        -           2016.11.01        ප.ව. 2.30         කලාප අධ්‍යාපන කාර්යාලය, නිකවැරටිය
  14. කුලියාපිටිය        -           2016.11.02        පෙ.ව. 9.30        ශ්‍රී නිශ්ශංක මහා විද්‍යාලය, කුරුණෑගල
  15. මහනුවර            -           2016.11.05        පෙ.ව. 9.30        රා/ රාසිංදේවී මහා විද්‍යාලය, මහනුවර
  16. නුවරඑළිය          -           2016.11.06        පෙ.ව. 9.30        කලාප අධ්‍යාපන කාර්යාලය, නුවරඑළිය
  17. මාතලේ             -           2016.11.12        පෙ.ව. 9.30        මා/ විජය විද්‍යාලය, මාතලේ
  18. පොළොන්නරුව -           2016.11.12        ප.ව. 2.30          කලාප අධ්‍යාපන කාර්යාලය, පොළොන්නරුව
  19. මඩකලපුව         -           2016.11.13        පෙ.ව. 9.00        කලාප අධ්‍යාපන කාර්යාලය, මඩකලපුව
  20. රත්මලාන          -           2016.11.16        පෙ.ව. 10.00      රත්මලාන අන්ධ විද්‍යාලය
  21. කොළඹ,            -           2016.11.17        පෙ.ව. 9.30        ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
  22. රත්නපුර            -           2016.11.18        පෙ.ව. 9.30        ර/ ධර්මපාල විද්‍යාලය, රත්නපුර
  23. බණ්ඩාරවෙල     -           2016.11.18        ප.ව. 2.30          කලාප අධ්‍යාපන කාර්යාලය, බණ්ඩාරවෙල
  24. බදුල්ල               -           2016.11.19        පෙ.ව. 10.00      කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, බදුල්ල
  25. මොණරාගල       -           2016.11.19        ප.ව. 2.30          කලාප අධ්‍යාපන කාර්යාලය, මොනරාගල
  26. අම්පාර              -           2016.11.20        පෙ.ව. 9.00        කලාප අධ්‍යාපන කාර්යාලය, අම්පාර

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...