සාමාන්‍ය පෙළ අයදුම්පත් කැඳවේ

2025 අප්‍රේල් මස 22 ප.ව. 06:22 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ මස 24 වන දින දක්වා අයදුම්පත් බාරගැනේ. රජයේ පාසල් හා අනුමත පිරිවෙන් වලට අදාළ අයදුම්පත් තැපැල් මඟින් යොමුකර ඇති අතර අයදුම්පත් මෙතෙක් නොලැබුණු පාසල් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාවට දැනුම් දිය යුතුය. පුද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආදර්ශ අයදුම්පතක් ලබාගත හැකිය. 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වේ.

 

සබැඳි පුවත්---------------------

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...