2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
සැකකටයුතු පුද්ගලයන් - වාහන දුටුවොත් මේ අංකවලට දැනුම් දෙන්න
2025 අප්‍රේල් මස 22 ප.ව. 06:12
- {{hitsCtrl.values.hits}}
ත‍්‍රස්තවාදී කටයුතු සඳහා සම්බන්ධ සැකකටයුතු පුද්ගලයන් වාහන සහ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් ආදිය පිළිබඳව දැනුම් දීම සඳහා යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව යම් සැකකටයුතු ක‍්‍රියාකාරකම් සම්බනධයෙන් විස්තර ඇත්නම් ඒ සම්බන්ධ තොරතුරු
011-2434251
,
011-4055105
,
011-4055106
,
076-6911604
සහ
011-24333335
යන දුරකථන අංක ඔස්සේ දැනුම්දෙන ලෙස යුධ හමුදා මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...