සැකකටයුතු වාහන ගැන 116 ට කියන්න

2025 අප්‍රේල් මස 22 ප.ව. 07:20 - {{hitsCtrl.values.hits}}  

දිවයිනේ විවිධ ස්ථානවල සැක කටයුතු වාහන පවතීනම් 116 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ගුවන් හමුදාව සඳහන් කරයි. වාහනවලට අමතරව සැකකටයුතු පාර්සල් පිළිබඳවත් මෙම අංකයට දැනුම් දිය හැකි බවද ගුවන් හමුදාව පවසයි. පැය 24 පුරා මෙම අංකවෙත තොරතුරු ලබාදීමට අවස්ථාව තිබේ. මීට අමතරව ගුවන් තොටුපොළ විස්තර පිළිබඳවත් මෙම අංකයට තොරතුරු ලබාදිය හැකියාව තිබේ.

සැකකටයුතු පුද්ගලයන් - වාහන දුටුවොත් මේ අංකවලට දැනුම් දෙන්න

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...