2025 අප්‍රේල් මස 21 ප.ව. 04:33 - {{hitsCtrl.values.hits}}
බොදු බල සේනා සංවිධානය සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ "සන්ඝානුභාවේන" ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.
මෙම උතුම් පිංකම සඳහා මහනායක ස්වාමීන් වහසේලා, අනුනායක ස්වාමින් වහන්සේලා, නායක ස්වාමීන් වහන්සේලා වැඩමවීමට නියමිතව ඇති අතර රාජ්‍ය නායකයින්, පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් සහබාගි වීමට නියමිතව ඇත.
![]() |
diary Read more... |