2025 ජනවාරි මස 10 ප.ව. 06:10 - {{hitsCtrl.values.hits}}
සාමාන්‍යයෙන් වචන යතුරුකරණය කරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ යෙදීම සඳහා අවස්ථාවක් ගූග්ල් විසින් පසුගියදා හඳුන්වා දුන්නේය.
ඒ වොයිස් ටයිපින් සේවාවයි. ඊයේ දිනයේදී අලුතෙන් ලෝකය පුරා භාෂා තිහකට ලබාදුන් මෙම සේවාව නිසා මිනිසුන් බිලියනයකට පමණ එම සේවාව සලසාගැනීමේ ඉඩ ලැබී ඇත.
සිංහල භාෂාවද එයට ඇතුළත් කර ඇත. මෙය නොමිලයේ ලබාදෙන සේවාවකි. සේවාව ලබාගැනීමට භාගත කිරීමට ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් හිGboardයෙදුම පමණකි.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |