2024 නොවැම්බර් මස 19 ප.ව. 10:15 - {{hitsCtrl.values.hits}}
ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක්කරන බව පැවසූ එම නිලධාරියා පවතින තත්ත්වය යටතේ මෙම සමාජජාල තරමක් සෙමින් ක්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම මන්දගාමි තත්ත්වය අද දවස තුළ පමණක් පවතිනු ඇති බවත් හැකි ඉක්මණින් එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
( විනීතා එම් ගමගේ - ලංකාදීප ඇසුරිනි)
තරිදු ජයවර්ධන
ෆේස්බුක් වලට අමතරව වට්ස්ඇප්, වයිබර් වැනි තොරතුරු හුවමාරු කරන මාර්ගද අවහිර කරන බව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයකු පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙය ක්‍රියාත්මක කෙරේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව සමාජ මාධ්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයට විසඳුම සමාජ මාධ්‍ය පාලනය කිරීම නොවන බවයි.
මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more... |
diary Read more... |