2025 ජනවාරි මස 11 පෙ.ව. 04:35 - {{hitsCtrl.values.hits}}
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය සිසුවියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංදේශයක් භාරදීම අද (27දා ) ජනාධිපති නිලනිවසේදී සිදුවිය. විද්‍යාලයීය විදුහල්පතිනිය විසින් ජනාධිපතිවරයා වෙත මෙම සංදේශය භාරදෙනු ලැබිණි. ජනාධිපතිතුවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනට සහය දීමේ අරමුණින් පාගමනක් ද සංවිධානය කර තිබූ සිරිමාවෝ විද්‍යාලයීය සිසුවියන් කොළඹ අනෙකුත් පාසල් වල සිසුදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කලහ..ada.lk
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |