සිරිමාවෝ සිසුවියන්ගෙන් ජනපතිට සංදේශයක්

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 12:55 - {{hitsCtrl.values.hits}}  

1-4-1024x591 ftමත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට සමගාමීව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයීය සිසුවියන් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  වෙත සංදේශයක් භාරදීම අද (27දා ) ජනාධිපති නිලනිවසේදී සිදුවිය. විද්‍යාලයීය විදුහල්පතිනිය විසින් ජනාධිපතිවරයා  වෙත මෙම සංදේශය භාරදෙනු ලැබිණි. ජනාධිපතිතුවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “මතින් නිදහස් රටක්” ජාතික වැඩසටහනට සහය දීමේ අරමුණින් පාගමනක් ද සංවිධානය කර තිබූ සිරිමාවෝ විද්‍යාලයීය සිසුවියන් කොළඹ අනෙකුත් පාසල් වල සිසුදරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා ඉදිරියේ සඳහන් කලහ..ada.lk

1-4-1024x591 2-1-1140x835 3-5-1024x421

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...