2025 ජනවාරි මස 09 පෙ.ව. 10:48 - {{hitsCtrl.values.hits}}
ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර වෙන්කරගැනීමේ අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ.
ඒ අනුව නව තාක්ෂණය උපයෝගි කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සීගිරියේ ස්ථාපිත කර ඇති සංචාරක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම් මධ්‍යස්ථානය 11දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
ප්‍රධාන වශයෙන් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් ආරම්භ කෙරෙන මෙම අන්තර්ජාල ප්‍ර‘වේශ පත්‍ර නිකුත් කිරීම හරහා මෙරට සංචාරකයන්ටද පහසුවෙන් තම ප්‍ර‘වේශ පත්‍ර වෙන් කරගැනීමේ හැකියාව පවතින අතර, ප්‍රවේශ පත්‍ර මාස 03 ක කාලයක් සඳහා වලංගු වේ.
මේ සඳහා පූර්ණ තාක්ෂණික සහාය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ලබාදී ඇත. .
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |