2025 ජනවාරි මස 11 පෙ.ව. 01:20 - {{hitsCtrl.values.hits}}
පැණිබීම බෝතල්වල අඩංගු සීනි මට්ටම පිළිබඳ ජනතාවට දැනගැනීම සඳහා බෝතල් මූඩිය වර්ණගැන්වීමේ නීතිය (01දා) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණවය කර තිබේ.
මේ අනුව මිලිලීටර් 100 ට සීනි ග්‍රෑම් 11 ට වැඩි බීම බෝතල් මූඩිය රතු වර්ණයෙන්, ග්‍රෑම් 02 - 11 ත් අතර සීනි ප්‍රමාණ ඇති බීම බෝතල් මූඩිය කහ වර්ණයෙන් හා ග්‍රෑම් 02කට වඩා අඩු සීනි සහිත බීම බෝතල් මූඩිය කොළ වර්ණයෙන් ද සමන්විත විය යුතුය.
මීට අදාළ චක්‍ර‘ලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද දිනයේදී නිකුත් කර තිබේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |