සුනාමි ව්‍යවසනයට අවුරුදු 12

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:53 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දහස් සංඛ්‍යාත ජනතාවට මරු කැඳවමින් 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 12ක් ගතවී තිබේ. සුනාමියෙන් මියගිය ජනතාව සිහිකර විනාඩි 02ක නිශ්ශබ්දතාවක් 9.25ට පවත්වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.  සුනාමි ව්‍යවසයෙන් මියගිය ජනතාව සිහිකර ඔවුන්ට පින් පැමිණවීමේ වැඩසටහන් දිවයින පුරාම අද පැවැත්වෙයි.2004 වසරේ දෙසැම්බර් මස 26 දා දරුණු ව්‍යවසනය සිදුවිය.

නිරෝෂා ප්‍රියදර්ශනී

01F63ED30000044D-3131893-image-a-58_1434741966644

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...