සුනාමි ව්‍යවසනයට අවුරුදු 12

2025 ජනවාරි මස 09 ප.ව. 10:16 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක දහස් සංඛ්‍යාත ජනතාවට මරු කැඳවමින් 2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යවසනය සිදුවී අදට වසර 12ක් ගතවී තිබේ. සුනාමියෙන් මියගිය ජනතාව සිහිකර විනාඩි 02ක නිශ්ශබ්දතාවක් 9.25ට පවත්වන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.  සුනාමි ව්‍යවසයෙන් මියගිය ජනතාව සිහිකර ඔවුන්ට පින් පැමිණවීමේ වැඩසටහන් දිවයින පුරාම අද පැවැත්වෙයි.2004 වසරේ දෙසැම්බර් මස 26 දා දරුණු ව්‍යවසනය සිදුවිය.

නිරෝෂා ප්‍රියදර්ශනී

01F63ED30000044D-3131893-image-a-58_1434741966644

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...