2025 ජනවාරි මස 10 ප.ව. 01:56 - {{hitsCtrl.values.hits}}
2017 අයවැය යෝජනා යටතේ, ක්‍රීඩා, කලා හා නව නිර්මාණ ක්ෂේත්රයන්හි සුවිශේෂ හැකියාවන් දක්වන සිසු දරුවන් දිරිගැන්වීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම අද (01දා ) ආරම්භ විය.
මෙම ශිෂ්‍යත්වය නව නිපැයුම්, සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා යන විශේෂ කාණ්ඩ 3ක් යටතේ ලබාදීමට අපේක්ෂි කරයි. 2017 වර්ෂයේ සිට ද්විතීයික අධ්‍යාපන අවධියේ සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ සහ අදාළ වර්ෂයේ 12 වැනි ශ්‍රේණියට ඇතුළත් ව උසස් පෙළ අධ්‍යාපනය ආරම්භ කරන සිසුන් අතරින් තෝරාගන්නා සිසුන් 1000කට මාස 20ක කාල සීමාවක් සඳහා රුපියල් 50000/-ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව සමාන වාරික 20කින් පිරිනැමීමට පියවර ගෙන ඇත.
මේ සඳහා අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් (www.moe.lk ) ලබාගත හැක.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |