සුරක්ෂා ප්‍රතිලාභ පුළුල් කෙරේ

2025 ජනවාරි මස 11 ප.ව. 12:02 - {{hitsCtrl.values.hits}}  

සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ‍ෙ මෙතෙක් රක්ප්‍ෂණයේ ප්‍රතිලාභ ලැබුණු නම් කළ රෝගාබාධවලට අමතරව පිළිකා, වකුගඩු රෝග අද ඇතුළුව සියලුම රෝග සඳහා ද රක්ෂණාවරණයට ඇතුළත් කර ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි. රක්ෂණ ප්‍රතිලාභ සම්බන්ධයෙන්  0112 357 357 හෝ 0112 641 555 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැක. 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...