සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින්

2025 ජනවාරි මස 09 පෙ.ව. 10:30 - {{hitsCtrl.values.hits}}  

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කරන හෙයින් හෙට (05දා) සිට එළැඹෙන 15 දා තෙක් ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඉහළින් සෘජුවම සූර්යයා පිහිටනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

ඒ අනුව දහවල් කාලයේදී දැඩි හිරු රශ්මියක් පවතිනු ඇත. එසේම හෙට දහවල් 12.13ට හම්බන්තොට, කටුදම්පේ, නාකියාදෙණිය හා මලිදූව යන ප්‍රදේශවලට හිරු මුදුන්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී 

2596-sunshine-1920x1080-nature-wallpaper

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...