සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:49 - {{hitsCtrl.values.hits}}  

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කරන හෙයින් හෙට (05දා) සිට එළැඹෙන 15 දා තෙක් ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඉහළින් සෘජුවම සූර්යයා පිහිටනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

ඒ අනුව දහවල් කාලයේදී දැඩි හිරු රශ්මියක් පවතිනු ඇත. එසේම හෙට දහවල් 12.13ට හම්බන්තොට, කටුදම්පේ, නාකියාදෙණිය හා මලිදූව යන ප්‍රදේශවලට හිරු මුදුන්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී 

2596-sunshine-1920x1080-nature-wallpaper

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...