හත්වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දෙයි

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:50 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ‌ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව දිවුරුමෙන් ප්‍රකාශ වෙයි.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර කටයුතු කරනවා. ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී වෙනත් රාජ්‍යයක් බිහිකිරීමට ආධාර අනුබල නොදෙන බවට ගෞරව බහුමානයෙන් ප්‍රකාශ කරමි"

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...