හදිසි අවස්ථාවක දැනුම් දෙන්න යුද හමුදාවෙන් අංකයක්

2024 නොවැම්බර් මස 19 පෙ.ව. 12:46 - {{hitsCtrl.values.hits}}  

හදිසි අවස්ථාවක හෝ  සැකකටයුතු තොරතුරක් දැනුම්  දීම සදහා 113 නමැති නව අංකයක් හඳුන්වා දී තිබේ. මෙම අංකය   යුද හමුදාව විසින් හදුන්වා  දී ඇත. 

හදිසි දුරකථන ඇමැතුම් අංක   
පොලිස් මූලස්ථානය     2421111
පොලිස් හදිසි ඇමතුම් 2433333
යුද හමුදා මූලස්ථානය  2432683
 බෝම්බ නිශ්ක්‍රීය අංශය   2434251
ගුවන් හමුදා මූලස්ථානය 2441044

 

අංක තුනේ කෙටි දුරකථන අංක
හදිසි ගිනි නිවීම හා හදිසි අනතුරු ගිලන් රථ සේවාවන් 110
පොලිස් හදිසි සේවා (ජංගම) 112
යුධ හමුදා මෙහෙයුම් ඇමතුම් ඒකකය: (ශ්‍රී ලංකා යුධ හමුදාව) 114
කොළඹ මහ නගර සභා මෙහෙයුම් ඒකකය 115
ශ්‍රී ලංකා ගුවන් හමුදා හදිසි සේවා 116
ආපදා කළමනාකරණය ඇමතුම් මධ්‍යස්ථානය 117
ජාතික උපකාරකය (ආරක්ෂක අමාත්‍යාංශය) 118
පොලිස් හදිසි සේවා                                                    119

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...