හයිලන්ඩ්ස් විද්‍යාලයේ 125 සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 04:01 - {{hitsCtrl.values.hits}}  

නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හැටන් ඩී.කේ.ඩබ්ලිවි. වීරතුංග සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීම මෙන්ම 125 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලය සදහා ලබාදුන් අක්කර 10 ක ඉඩමට අදාළ ඔප්පුවද මෙහිදී ජනාධිපතිවරයා විදුහල්පතිවරයාට භාරදෙනු ලැබීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (6) copy unnamed (7) copy unnamed (8) copy unnamed (9) copy unnamed (10) copy unnamed (11) copy unnamed (12) copy unnamed (13) copy unnamed (14) copy

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...