හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය කිරීමට යයි

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 06:32 - {{hitsCtrl.values.hits}}  

වසර ගණනාවක් තිස්සේ ස්ථාපනය නොකළ හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ. ඉකුත් 2009 වසරේදී විසුරුවා හැරීමෙන් පසුව හෝමියෝපති වෛද්‍ය සභාව මේ දක්වා ස්ථාපනය කර නැත හෝමියෝපති වෛදවරුන් පිරිසක් ඉකුත්දා ඇමති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසුව ඇමතිවරයා මෙම තීරණය ගෙන තිබේ.

හෝමියෝපති වෛද්‍ය සභාව නැවත ස්ථාපනය නොකිරීම නිසා 2009 වසරෙන් පසුව ලියාපදිංචි කෙරුණූ හෝමියෝපතී වෛද්‍යවරුන්ට නීත්‍යානුකුල භාවයක් නැතැයිද එම සාකච්ඡාවේදී හෝමියෝපති වෛද්‍යවරු පෙන්වා දුන්හ. (රංජන් කස්තුරි)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...