2025 ජනවාරි මස 10 ප.ව. 09:38 - {{hitsCtrl.values.hits}}
ලෝක ළමා දිනයට සමගාමීව ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ළමා හා කාන්තා කාර්යංශය, ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සමග එක්ව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.
ඒ අනුව
01 අනාරක්ෂිත තත්ත්වයන් මත සිටින නීතියේ ආරක්ෂාව හා රැකවර්ණය අවශ්‍ය කරන ළමුන් (වීදි දරුවන්) ආරක්ෂිත තත්ත්වයට පත්කිරීම සඳහා වූ පියවර
02 වින්දිත තත්ත්වයට පත්වූ එනම් අපරාධ ගොදුරු බවට පත්වූ ළමුන් සම්බන්ධව දැනට තබෙන දත්ත මත පසු විපරම් සිදුකරමින් එම ළමුන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව සෙයා බැලීම.
03 ළමා වරදකරුවන්/ ළමා සැකකරුවන් පිළිබඳව පසු විපරම් සිදුකරමින් ඔවුන්ගේ වත්මන් තත්ත්වය සොයා බැලීම.
04 මෙම කණ්ඩ තුනට ගැනෙන ළමුන් සම්බන්ධයෙන ඔවුන්ගේ වයස අවුරුදු 18 ඉක්මවන තුරු පසුවිපරම් කරමින් ඔවුන් වඩාත් ආරක්ෂිත තත්ත්වයට ගෙන ඒම එම වැඩ පිළිවෙළයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |