2025 ජනවාරි මස 10 ප.ව. 01:43 - {{hitsCtrl.values.hits}}
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා වෙ සමරු තිළිණය ලෙස පිළිගැන් වූ ඓතිහාසික කස්තානය ජාතික උරුමයක් බවට පත්කරමින් ජාතික කෞතුකාගාරය වෙත භාරදීමේ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
අමාත්‍යවරුන් වන එස්.බී. නාවින්න, විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත තෙවරප්පෙරුම, කරුණාරත්න පරණවිතාන, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ද රුසියානු තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉන්දික සපුමල් බණ්ඩාර
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |