136 වැනි කන්නන්ගර ගුණ සමරුව

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:53 - {{hitsCtrl.values.hits}}  

නිදහස් අධ්‍යාපනයේ පියා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 136 වැනි ජන්ම දින සමරුව අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදී කන්නන්ගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදුවිය

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත් බේරුගොඩ,  රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඇතුළු ජේෂ්ඨ නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...