18 සන්නිය ඇතුළත් විශේෂ මුද්දර පෙළක්

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:46 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ ශාන්තිකර්මවල ඓතිහාසික සලකුණක් වන 18 සන්නියෙහි වෙස් මුහුණු සහ අවස්ථා නිරූපිත මුද්දර 18ක් සහ සිහිවටන පත්‍රිකා 03ක් නිකුත් කිරීමට මුද්දර කාර්යාංශය කටයුතු යොදා ඇත. රුපියල් 15ක වටිනාකමින් යුතු මෙම මුද්දර පෙළ මුද්දර නිර්මාණ ශිල්පී කුමුදු තාරක මහතා විසින් නිර්මාණය කොට ඇත. මුද්දර පෙළ නිකුත් කිරීම ලබන 08දා තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් තැපැල් මූලස්ථානයේ දී සිදු කෙරේ.

(රජයේ නිල පුවත්)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...