2025 අප්‍රේල් මස 07 ප.ව. 11:56 - {{hitsCtrl.values.hits}}
ප්‍රතිඵල නිකුත් වූ 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 301771ක් අතරින් සිසුන් 194297ක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එය ප්‍රතිශතකයක් ලෙස සියයට 64.39කි. එසේම අපේක්ෂකයන් 86කගේ ප්‍රතිඵල අත්හිටුවීමටද කටයුතු කර තිබේ.
ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සපයන බවත් ඒ පිළිබඳව දැන්වීම ඉදිරියේදී ජාතික පුවත්පත්වල පළ කරන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
![]() |
diary Read more... |