194297ක් සරසවි වරම් ලබති

2025 අප්‍රේල් මස 07 ප.ව. 06:47 - {{hitsCtrl.values.hits}}  

ප්‍රතිඵල නිකුත් වූ 2020 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 301771ක් අතරින් සිසුන් 194297ක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එය ප්‍රතිශතකයක් ලෙස සියයට 64.39කි. එසේම අපේක්ෂකයන් 86කගේ ප්‍රතිඵල අත්හිටුවීමටද කටයුතු කර තිබේ.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් සපයන බවත් ඒ පිළිබඳව දැන්වීම ඉදිරියේදී ජාතික පුවත්පත්වල පළ කරන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...