2024 දෙසැම්බර් මස 22 ප.ව. 12:22 - {{hitsCtrl.values.hits}}
විස්ඩන් සඟරාව 2000 මුල් දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි පිට දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ.
මුරලිදරන් එම දශකය තුළ කඩුලු 335 ක් දවාගැනිමින් දශයකදී වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙස ද වාර්තාවක් පිහිටුවා තිබුණි.
මුත්තයියා මුරලිදරන් 2010 වසරේ ටෙස්ට් කඩුලු 800 ක් දවාගනිමින් ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස නව වාර්තාවක් ද පිහිටුවීය.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම අන්තර්ජාතික කඩුලු ලාභියා ද වන මුරලිදරන් එක්දින කඩුලු 534 ක් ද දවාගැනීමට සමත් විය. මුරලිදරන් 2011 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |