2017 වසරේ විභාග පැවැත්වෙන දින

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:58 - {{hitsCtrl.values.hits}}  

2017 වසරේ අපොස උ/පෙළ, අපොස සා/පෙළ හා ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව අපොස උ/පෙළ 2017 වසරේ අගෝස්තු මස 28 දා දිනත්, අපොස සා/පෙළ විභාගය 2017 දෙසැම්බර් 12 දාත් ආරම්භවීමට නියමිතය. පහ ශේණි ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 20 දැ පැවැත්වෙනු ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

විභාග පැවැත්වෙන දිනයන්

111

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...