2025 ජනවාරි මස 07 පෙ.ව. 03:42 - {{hitsCtrl.values.hits}}
2022 වසර සඳහා වන පාසල් නිවාඩුවේ තුන්වන වාරය හෙට (24) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පාසල් සිසුන් සඳහා නොමිලේ පෙළපොත් සහ නිල ඇඳුම් බෙදාදීමේ ජාතික උත්සවය අමතමිනි.
නව පාසල් වසරේ පළමු වාරය සඳුදා (27) ආරම්භ කිරීමට තීරණය කර ඇත.
බොහෝ පාසල් අඟහරුවාදා (28) පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට කටයුතු යොදා තිබූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |