2024 පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කරයි

2025 ජනවාරි මස 15 ප.ව. 11:22 - {{hitsCtrl.values.hits}}  

2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.

ආදර්ශ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ම ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2023 අගෝස්තු 18ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.

 සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2023 ජුනි 30 දිනට වලංගු වන පරිදි ය. අදාළ උපදෙස් සහ අයදුම් පත්‍රය  https://bit.ly/3JQPmZm සබැඳිය ඔස්සේ හෝ www.moe.gov.lk ඔස්සේ ලබාගත හැකි ය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...