2025 ජනවාරි මස 03 පෙ.ව. 09:17 - {{hitsCtrl.values.hits}}
මෙරට සියළු පාසල් දරුවන් සඳහා අවශ්‍යය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොනග් විසින් පවසයි.
වර්ෂ 2023 දී 70% ක් සහ 2024 වසරේදී 80% ක් වශයෙන් ශ්‍රී ලංකාවේ පාසල්වල දරු දැරියන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් 2025 වර්ශය සඳහා එම ප්‍රමාණය සියයට සියයක් දක්වා වැඩිකරන බවටත් තානාපතිවරයා වැඩිදුරත් පවසා සිටියේය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |