2025 ජනවාරි මස 04 ප.ව. 09:57 - {{hitsCtrl.values.hits}}
2025 වසරේ පළමු ශ්‍රේණිය සඳහා තෝරාගත් දරුවන් සඳහා පන්ති ආරම්භය ජනවාරි තිස් වැනි දින සිදු කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
ඒ අනුව සිංහල ,දෙමළ ,මුස්ලිම් පාසල්වල පළමු ශ්‍රේණියේ නව පන්ති ආරම්භය ජනවාරි 30 වැනි දින සිදුකෙරේ. දිවයිනේ සියලුම පාසල් පළමු ශ්‍රේණිය සඳහා දරුවන් තෝරා ගැනීම මේ වන විට අවසන් කර ඇත.
කමල් ශ්‍රි ලියනගේ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |