අයිවෝ ඩෙනිස් සමුගනියි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 03:58 - {{hitsCtrl.values.hits}}  

සුප්‍රකට ගායකයෙක් මෙන්ම සංගීතඥයෙක් වන අයිවෝ ඩෙනිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සීදුවේ පිහිටි ඒ මහතාගේ නිවසයේදී ඔහු අභාවප්‍රාප්ත වන විට 86 වැනි වියේ පසුවිය. අවසන් කටයුතු බදාදා දිනයේදී සිදු කිරිමට නියමිතය. 

බඹරුද බඹරුද, බිමට වඩින් බිමට වඩින් ස්වර්ණමාලි කුමාරියේ, කෝකිලයන්ගේ කෝකිල නාදේ, සිංහයෝ අපි සිංහයෝ, ජය අපිටයි ලංකාවේ යනාදි ජනප්‍රිය ගීත රාශියක් ඔහු ගායනා කර තිබේ.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...