2024 දෙසැම්බර් මස 21 ප.ව. 10:06 - {{hitsCtrl.values.hits}}
ඉදිරි මාස කිහිපයේදී රාත්‍රි කාලයේදී උල්කාපාත වර්ෂාවන් කීපයක් ශ්‍රී ලංකාවේදී දර්ශණය කළ හැකි බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ග්‍රාහලෝකාගාරය ප්‍රකාශ කරයි.
ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන කාලසීමාවේදී මෙම උල්කාපාත වැසි නිරීක්ෂණය කළ හැකි බවත් ඩ්රැකොනිඩ්, ටොරිඩිස්, ලියොනීඩ්, ජෙමිනිඩීස්, අර්සිඩීස් යන උල්කාපාත වැසි මෙහිදී නිරීක්ෂණය වෙන බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය නිකුත් කළ නිවේදනයක වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |