කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඇරඹේ

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 08:30 - {{hitsCtrl.values.hits}}  

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්ත සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21දා) ආරම්භ විය. එළැඹෙන 30 දා තෙක් ප්‍රදර්ශනය පැවැත්වෙයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයින්ගේ සංගමය මෙය සංවිධානය කරයි.

ප්‍රදර්ශනය ආරම්භ කිරිමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එක්වූයේය. ප්‍රදර්ශනය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසින් දරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී/ ඡායාරූප ශමීර රාජපක්ෂ

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...