කොළඹ රාජකීයෙන් TVRoyal

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 08:30 - {{hitsCtrl.values.hits}}  

පාසල් දරුවන් විසින් දියත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු රූපවාහිනී නාලිකාව වන TVRoyalනාලිකාව ඊයේ (27දා) සිට දියත් විය. කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් විසින් දියත් කළ මෙම නාලිකාව පාසල් දරුවන් විසින් පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කරන රූපවාහිනී නාලිකාවක් වීම සුවිශේෂත්වයකි. මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අතින් ඊයේ මෙම නාලිකාවේ කටයුතු ආරම්භ කෙරුණේ රාජකීය විද්‍යාලයේ පැවැත්වෙන SPARK නව නිපැයුම් ප්‍රදර්ශනය අතරතුරේදීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...