පෙළපොත් අවුල දැන් හරිලු

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 05:31 - {{hitsCtrl.values.hits}}  

හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡායාරූපයක් සහිත වීම හේතුවෙන් ගැටලුවකට ලක්ව තිබූ පෙළපොත් එම පණිවිඩය සහිතව බෙදා හැරීමට කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව එම පොළපොත් බෙදා හැරීම හෝ අත්හිටුවීමක් සිදුනොකළ බවත් මේ වන විට පෙළපොත් වලින් 87%ක් බෙදා හැර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

ඉතිරිය වසර අවසන් වන විට බෙදා හරින බවත් 2019 වසර සඳහා පෙළපොත් මිලියන 39.4ක් මුද්‍රණය කිරිමට නියමිත බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මේ අතර පාසල් නිල ඇඳුම් සෘජුව සිසුන්ට ලබාදීමට කටයුතු කරන බවත් එය 2019 පෙබරවාරි මාසයට පෙර අවසන් ලබාදීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...