ලෝක කුසලාන කණ්ඩායමේ නායකත්වයට විලියම්සන්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 07:25 - {{hitsCtrl.values.hits}}  

2019 ලෝක කුසලාන තරගාවලියේදී ඒ ඒ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව 2019 ලෝක කුසලාන කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම්කර තිබේ.

ලෝක කුසලාන කණ්ඩායම (පිතිකරණ අනුපිළිවෙල අනුව)

ජේසන් රෝයි (එංගලන්ත), රෝහිත් ෂර්මා (ඉන්දියාව) , කේන් විලියම්සන් (නායක/නවසීලන්ත), ජෝ රූට් (එංගලන්ත), ශකිබ් අල් හසන් (බංග්ලාදේශ), බෙන් ස්ටෝක්ස් (එංගලන්ත), ඇලෙක්ස් කේරි (ඔස්ට්‍රේලියා) , මිචෙල් ස්ටාක් (ඔස්ට්‍රේලියා)  , ජොෆ්රා ආචර් (එංගලන්ත), ලුකී ෆර්ගසන් (නවසීලන්ත), ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව)

 

.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...