සිත්තරු ඇඳි රූ සිතුවම් දැක්ම 25 දා ඇරඹේ

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 06:00 - {{hitsCtrl.values.hits}}  

'සිත්තරු ඇඳි රූ 04' සිතුවම් දැක්ම, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී මේ මස 25, 26 හා 27 යන දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 8.00 දක්වා නොමිලේ පැවැත්වේ. 

ඒ.ජේ. ක්‍රියේෂන්ස් මෙම සිතුවම් දැක්ම සංවිධානය කරන අතර, දිය සායම්, පෝස්ටර් වර්ණය, තෙල් සායම් සිතුවම්, ඇක්රිලික් සිතුවම් හා රේඛාව කලාව ඇතුළු විවිධ භාෂා මාධ්‍ය ඔස්සේ ඇඳි සිතුවම් මෙදින මිලදී ගත හැකිය. 

මේ පිළිබඳ වැඩි විස්තර 0777-363633 හා 0777-305798 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.

 

2 Boy 022 20161109_062334_resized Amaradeva Boat Castro  D Diana E Gamage mama  Gipsy GK-MORNING RUSH AT KOLLUPITIYA-1 gossip  Joe_Abe Kadugannawa Kandyan Dancer Kapuge KOVILA LOTR vector Nelame 2  Scan0004 The Train  wee0002

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...