527කගේ ප්‍රථිඵල අත්හිටුවයි

2025 අප්‍රේල් මස 22 ප.ව. 10:11 - {{hitsCtrl.values.hits}}  

ප්‍රතිඵල නිකුත් වූ 2018 දෙසැම්බර් අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ අපේකෂකයන් 527කගේ ප්‍රථිඵල අත්හිටවූ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මුලු සිද්ධීන් 1315ක් වාර්තා වූ අතර මූලික විමර්ශන වලින් 738ක් නිදහස් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිදුවීම් 1315න් 1265ක් අයදුම්කරුවන් සම්බන්ධ වන සිද්ධීන් වෙයි. අමතරව වාර්තා වී ඇත සිද්ධීන් 50ක් කාර්ය මණ්ඩල සම්බන්ධ සිද්ධීන් බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...