‘කොරෝනා’ මඬින්න රොබෝලා

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 09:51 - {{hitsCtrl.values.hits}}  

චීන වැසියන්ගේ සෞඛ්‍ය කටයුතු වඩා විධිමත්ව පුළුල් ආකාරයෙන් සොයාබැලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීමට මේ වනවිට චීන ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටිති.චීනයේ, හුනාන් ප්‍රාන්තයේ චැන්ග්ෂා ප්‍රදේශයේ නැවත රාජකාරි කටයුතු ඇරැඹූ පුද්ගලයන් රොබෝවරුන් යොදාගනිමින් වෛද්‍ය පරීක්ෂණ සිදුකරමින් පවතී.
 මෙම රොබෝවරුන්ට පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය, දත්ත පටිගත කිරීම, ප්‍රතිචාර දැක්වීම වැනි මූලික කරුණු ඉටුකළ හැකිය.
 මිනිසුන්ගේ දෑත්වලින් විෂ බීජ ඉවත්කිරීම සහ ව්‍යාප්තිය වැළැක්වීමට ද මෙම රොබෝවරුන්ට හැකියා ඇත.
 වයිරසය මැඬලීම සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීම හේතුවෙන් චීනයේ වෛද්‍ය කාර්ය මණ්ඩලවල කටයුතු පහසු සහ කාර්යක්ෂම වී ඇත.
 
(චයිනා ඩේලි ඇසුරිනි) 
ඩිල්ෂානි චතුරිකා දාබරේ

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...