2025 අප්‍රේල් මස 21 පෙ.ව. 04:34 - {{hitsCtrl.values.hits}}
ත්‍රීපෝෂ නිශ්පාදනයට බඩඉරිඟු ලබාගත නොහැකි වීම නිසා ජාඇළ ත්‍රීපෝෂ කම්හල වසා දමා තිබේ.
එහි සේවකයින් සති 3ක කාලයක් තිස්සේ පවතින තත්ත්ව හේතුවෙන් නිවෙස් වළ රැඳී සිටින බව වාර්තා වනවා.
පාලන මිලක් නියම කිරීමත් සමඟ එම මිලට ගැලපෙන පරිදි ටෙන්ඩර් කැඳවීමට ආයතනය පියවර ගෙන ඇති මුත් එම මිලට ටෙන්ඩර් ඉදිරිපත් නොවීමෙන් මෙම ගැටලුව මතුව තිබේ.
![]() |
diary Read more... |