2025 ජනවාරි මස 10 ප.ව. 09:22 - {{hitsCtrl.values.hits}}
2012 වසරේ දී කරන ලද ජනගහන හා නිවාස සංගණනය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි ජනහනය 2037 දී සමස්ත ජනගහනයෙන් සියයට 22ක් දක්වා වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. සමස්ත ජනගහනයෙන් 14% ක් වන අවුරුදු 60ට වැඩි ජනගහනය 2037 දී සමස්ත ජනගහනයෙන්22 % ක් දක්වා වැඩිවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ. මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමග ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා සමාජ හා ආර්ථික ආයතන සුරක්ෂිත කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන් ප්රමුඛව කටයුතු කළ යුත බවද පෙන්වා දෙති.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |