7 වැනි කොළඹ අඟරදගුරු මාකස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ත වෙයි

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 09:53 - {{hitsCtrl.values.hits}}  

කොළඹ හිටපු අගරඳගුරු අති උතුම් ආචාර්ය නිකලොස් මාකස් ප්‍රනාන්දු පියතුමන් ස්වර්ගස්ත වී තිබේ.

උන්වහන්සේ ඊයේ (10දා) රාත්‍රියේ ස්වර්ගස්ත වී තිබේ.

1932 වසරේ දෙසැම්බර් 06 දා උපත දුටු උන්වහන්සේ 1977 වසර් මැයි 14 දා බිෂොප්ධුරයට පත්වූහ.

ඉන් අනතුරුව 1977 වසරේ සිට 2002 වසර දක්වා 7 වැනි කොළඹ අඟරදගුරු ලෙස කටයුතු කළහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...