85 වැනි ජාත්‍යන්තර පොලිස් සමුළුව ඉන්දුනීසියාවේදි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 05:03 - {{hitsCtrl.values.hits}}  

85 වැනි ජාත්‍යන්තර පොලිස් සමුළුව ඉන්දුනීසියාවේ බාලි දූපත්හි හෙට (07දා) සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව සඳහා රටවල් 190ක් නියෝජනය කරමින් පොලිස් ප්‍රධානීන් එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එම සමුළුවට එක්වීම සඳහා අද (06දා) ඉන්දුනීසියාව බලා පිටත්ව ගිය හෙයින් වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකා පොලිස්පතිවරයා ඔස්ට්‍රේලියා, ඉන්දුනීසියා හා ජපාන පොලිස්පතිවරුන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

නිරෝෂා ප්‍රියදර්ශනී

14 Suspected Smugglers Arrested Following Drug Raid In jakarta

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...