Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දින 11ක්

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 06:00 - {{hitsCtrl.values.hits}}  

Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.  Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ ප්‍රදර්ශනය හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී. විදේශීය ආනයනික පොත් රැසක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානය ක දී අලෙවි කෙරෙන මෙම ප්‍රදර්ශනයට විවිධ තේමාවන්ගෙන් යුත් මිලියන 1.5 කට අධික පොත් එක්කර තිබේ.. අද සිට දින 11 ක් පුරා දවසේ පැය විසිහතර පුරාම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් පලකල අධ්‍යාපන අමාත්‍ය අකිලවිරාජ් කාරියවසම් මහතා ජාත්‍යන්තරයේ අත්දැකීම් පොත්පත් හරහා මෙරට සමාජයට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයට සිය ස්තූතිය පලකරන බවයි.

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...