2025 අප්‍රේල් මස 23 පෙ.ව. 06:15 - {{hitsCtrl.values.hits}}
ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන Forbes 30 Under 30 ලැයිස්තුවට ශ්‍රි ලංකා ජාතිකාවක් වන හෂිනි ජයතිලක නම් වී තිබේ. Forbes 30 Under 30 ලැයිස්තුවේ විද්‍යා කාණ්ඩයට ඇය ඇතුළත් වී තිබේ.
පිළිකා සෛල පිළිබඳව ඇය කළ පර්යේෂණයක් හේතුවෙන් ඇය මෙම සටහනට නම්ව ඇති අතර ඇමෙර්කාවේ ස්ටෑන්ෆෝරඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක් ලෙස කටයුතු කරයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
![]() |
diary Read more... |