IT සංවර්ධනයට චීනයේ සහාය

2025 ජනවාරි මස 10 ප.ව. 06:20 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙලට චීන රජයේ සහයෝගය ලැබී තිබේ.

අධ්‍යයන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මහජන චීන සමූහාණ්ඩුවේ මහාචාර්යවරුන් ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා (29දා) දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට  සහාය  ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

e- ඉගෙනුම් හා සුහුරු (smart) පන්ති කාමර සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට චීන නියෝජිත පිරිස සහතික වී ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...