NVQ 4 උසස්පෙළට සමවෙයි

2024 ඔක්තෝබර් මස 07 ප.ව. 01:00 - {{hitsCtrl.values.hits}}  

රැකියාවලට බඳවාගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පිළිගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

ඇතැම් මට්ටම්වලදී අධ්‍යාපනික / ශාස්ත්‍රීය සුදුසුකම් වෙනුවට වෘත්තීය සුදුසුකම් පිළිගැනීමට ලක්කිරීම වැදගත් වීම හේතුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම රැකියාවන් බඳවාගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් පිළිගැනීමට රජය අවධානය යොමු කර ඇත.

ඒ අනුව NVQ 3 වැනි මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය හා NVQ 4 වැනි මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත්වීමට සමාන බවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී චක්‍ර‘ලේඛයක්ද නිකුත් කිරීමට නියමිතය.(අද)

3313624486_1b2716e207

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...