2025 ජනවාරි මස 04 ප.ව. 04:36 - {{hitsCtrl.values.hits}}
ආරම්භ වී අැති උසස් පෙළ විභාගයට හෙට (09දා) දිනයේදී මුහුණ දෙන සිසුන් වෙනුවෙන් හමුදා බස් සේවාවක් යොදවා ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කරයි. මෙම බස් සේවය දුම්රිය ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |