2025 ජනවාරි මස 16 පෙ.ව. 05:35 - {{hitsCtrl.values.hits}}
2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, අදින් (05දා) ආරම්භවන තුන්වැනි වාරයේ දීසිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2022 අපොස සාමන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ හැදෑරීම සඳහා අයඳුම්කිරීමේදී උසස් පෙළ විෂය ධාරාව නොමැති පාසල්වල සිසුන් විසින්විෂය ධාරා ඇති පාසල් සඳහා ඉල්ලුම්පත්‍ර අදාළ පාසලටම යොමු කිරීම සිදු කළ යුතු බවත් ඒවා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු නොකළ යුතු බවත් අඅධ්යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2023 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදු කරනු ලබන්නේ, 2022 වර්ෂයේ තෙවැනි පාසල් වාරය අවසන් වන 2023 මාර්තු මස 24 දිනට පසුව බවත්, පාසල්වල පවතින පුරප්පාඩු මත පාසල් වෙත යොමු කරනු ලබන අයඳුම්පත් සලකා බැලීමෙන් පසුඑම ඇතුළත් කරගැනීම් සිදු කරන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.(wmdjbm)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |